2011 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් පණිවිඩයක්
හැකි හැමවිට ධර්මය අපතුළින් පුරැදු කරමු.
අවංකව සිහිය වඩමු.
තමා ධර්මය අවබෝධ කළ යුතු වග අවංකවම සිතට ගමු.
ඒ සදහා කාලය කළමනාකරණය කරගමු
පෝයට සිල් ගන්න පුලුවන්නම් ගොඩක් හොදයි.
......ඒක අබිනික්මනට හොද පෙරහුරුවක්.
විරාගී බව හුරු කිරීමක්.
මේ කරැණු කරමින්ම ධර්මය කතා කරමු.
No comments:
Post a Comment