ධර්මය ලිවීම හා කීම ඉතා ප්‍රවේසමෙන් කළ යුතුය. | How to Spreading Buddha Dhamma
ධර්මය ලිවීම හා කීම ඉතා ප්‍රවේසමෙන් කළ යුතුය. භාග්‍යවතුන් වහන්සේ ඈතැම් අවස්ථාවල කරැණු හතරක් දේශනා කරයි නම් අපගේ උපුටා දැක්වීම් වලදී ඒ කරැණු හතරම එසේම ඉදිරි පත් කළ යුතු වන අවස්ථා ඈත. මන්දයත් එක් කරුණකට අර්ථය ගැන්වෙන්නේ කරැණු හතරම දැක්වූ විටය. මෙවන් අවස්ථා නොසලකා හැර ධර්මයට හානි නොකරන්නට වග බලා ගනිමු.
No comments:
Post a Comment