අර්ථ හානි වීම සුලභව දැකගත හැකිය. | We Must Protect Dhamma
භාග්‍යවතුන් වහන්සේගේ ඈතැම් දේශන මතුපිටින් පෙනෙනවාට වඩා ගැඹුරැ අර්ථ සහිතය. නමුදු එවන් දේශන වලට සාමාන්‍ය මතුපිටින් පෙනෙන අර්ථ සැපයීම සුලභය. ගුවන් විදුලි දේශනා වලින් මහත් සේවයක් වන අතරම ඈතැම් ගුවන් විදුලි දේශනා වලදී මෙම අර්ථ හානි වීම සුලභව දැකගත හැකිය. මෙය අප හමුවේ ඈති විසදා ගත යුතු ගැටලුවකි.
No comments:
Post a Comment