2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය මහත් අභිමානයෙන් සමරනු වස් අදහස් යෝජනා ඉදිරිපත් කරමින් දියත් වන වගයි.The year 2600 will be an important event for the Buddhists in the world as it coincideswith commemoration of 2600th Sri Sambuddhatva Jayanti.
Saturday, December 18, 2010
අප දකින අසන විදින දේ පිළිබදව අන්තවාදීන්ය. | Sinhala Buddhist Articles
අප දකින අසන විදින දේ පිළිබදව අන්තවාදීන්ය.
මෙත්තානිසංස
මෙත්තානිසංස සූත්‍රයේදී දේශනා කොට ඈත්තේ මෛත්‍රි භාවනාව බලවත් සමාධියක් ලෙස බහ්ලවශයෙන් පුහුණු කළ විට වස විස ගිණි විපත් නොවන බව මිසක
සාමාන්‍ය මෙත් භාවනා වෙන් එසේ වන බව නොවේ.නමුදු යමෙක් අල්පමාත්රව හෝ එය වඩයි නම් මහත් ඵල මහානිසංස වන්නේමය.
සත්‍යයාවබොධය අවසානයේ මෙවායින් තොර වන්නේය | Sinhala Buddhist Letter
සත්‍යයාවබොධය අවසානයේ මෙවායින් තොර වන්නේය
ඈදහීම
කැමැත්ත
ඈසූ විරෑ මාත්‍රය
ආකාර පරිවිතර්කය
...දෂ්ටි වශයෙන් බැසගැනීම
පොහොය දිනයේ විනොද ගමන් හා සාද පැවැත්වීම බහුල වෙම්න් පවතී.
පොහොය දිනයේ විනොද ගමන් හා සාද පැවැත්වීම බහුල වෙම්න් පවතී.අපගේ පවුල් අතර හිතමිතුරන් අතරවත් මේ ව්‍යසනය වළකා ගන්නට වෙර දරමු.
අර්ථ හානි වීම සුලභව දැකගත හැකිය. | We Must Protect Dhamma
භාග්‍යවතුන් වහන්සේගේ ඈතැම් දේශන මතුපිටින් පෙනෙනවාට වඩා ගැඹුරැ අර්ථ සහිතය. නමුදු එවන් දේශන වලට සාමාන්‍ය මතුපිටින් පෙනෙන අර්ථ සැපයීම සුලභය. ගුවන් විදුලි දේශනා වලින් මහත් සේවයක් වන අතරම ඈතැම් ගුවන් විදුලි දේශනා වලදී මෙම අර්ථ හානි වීම සුලභව දැකගත හැකිය. මෙය අප හමුවේ ඈති විසදා ගත යුතු ගැටලුවකි.
සංඝ විනය මහත් ගම්භීර ආපත්ති අනාපත්ති ආපත්ති වුට්ඨාන ක්‍රම වලින් යුත්තය.
මතු පිටින් පෙනෙන සුලු කරැණු මුල් කරගෙන සංඝ රත්නයට චෝදනා කිරීම අතිශයින් භයානකය. සංඝ විනය මහත් ගම්භීර ආපත්ති අනාපත්ති ආපත්ති වුට්ඨාන ක්‍රම වලින් යුත්තය.
ආර්ථික වාසි තකා සගරුවන ඈසුරු කිරීම මහත් පාපයකි. | Buddhist Monks and Lay People
ආර්ථික වාසි තකා සගරුවන ඈසුරු කිරීම මහත් පාපයකි. රැකියා ලබා ගැනීම. හොර අත්සන් ගැනීම. වෙළද ප්රවාරණයට යොදා ගැනීම. ඡන්ද කාල වලට මැති ඈමති ගුණ කීමට යොදා ගැනීම පාප ක්‍රියා වන්නේය. භික්ෂුන් වහන්සේගන් සමාජ සේවයක් සිදු වුවද හුදු සමාජ සේවකයෙකු ලෙස සැලකීම ඉමහත් වරදකි.
Subscribe to:
Posts (Atom)